අළුත්ගම, පයාගල සහ බේරුවල ප්‍රදේශවල ඇඳිරි නීතිය අඛණ්ඩව

Share

අළුත්ගම, පයගල සහ බේරුවල යන ප්‍රදේශවල ඇඳිරි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව හමුදාපති පවසයි.

 

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ, හෙට අලුයම 5.00 ට ඇඳිරි නීතිය ඉවත් නොකරන බවයි.

Read more

Local News