අද(27) දිනයේ කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 410ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 16,226ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Share

Read more