බෝග 6කට 50%ක බීජ සහනයක්

Share

බෝග 16 කින් වසර 3කින් රට ස්වයංපෝෂීත කිරිම සදහා ජාතික කෘෂි වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලිමේ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදි පැවැත්විය.

 

එහිදි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවේ ගොවි බිමි වලට ගොස් ගොවි ජනතාවට පවතින ගැටළු පිළිබද සොයා බලන ලෙසයි.

එම සාකාච්ඡාවේදි අවධාරණය කරනු ලැබු කරනු සවිස්තරාත්මක නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය පහතින්

 

 

Read more

Local News