Tuesday, March 19, 2024.

තවදුරටත් හුදකලා තත්ත්වය පවතින ප්‍රදේශ

Share

තවත් ප්‍රදේශ කිහිපයක් හෙට(30) අලුයම 5.00 සිට හුදකලා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඒ අනුව, එම ප්‍රදේශ මෙසේය.

මට්ටක්කුලිය පොලිස් වසම

1. රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය

2 . ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය

වැල්ලපිටිය පොලිස් වසම

1.ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය

2. සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම

3. විජයපුර ග්‍රාම නිලධාරී වසම

Read more

Local News