Editor 1
දේශීය පුවත්
ඡායාරූප ශිල්පියෙකු සහ ලේක් හවුස් ආයතනයේ ඡායාරූප සංස්කාරකවරයෙකු වූ තිලක් පෙරේරා අභාවප්රාප්ත වෙයි (VIDEO)
තුන්කොන් ක්රිකට් තරඟාවලියේ එංගලන්තය සමඟ පැවැති තරඟය ලකුණු 87 කින් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ සමත් වුණා. මෙම තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත...
දේශීය පුවත්
ඖෂධ ප්රසම්පාදන ක්රියාවලියේ පවතින ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් (VIDEO)
ඖෂධ ප්රසම්පාදන ක්රියාවලියේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවදානය යොමු වුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදුවන ප්රමාදවීම් පිළිබඳවද...
දේශීය පුවත්
ක්රිකට් වැටෙන්න දෙන්නේ නැහැ – ඇමතිගෙන් සහතිකයක් (VIDEO)
නුදුරේදීම ශ්රී ලංකා ක්රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව අමාත්ය සුනිල් කුමාර ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
කැළඹිල්ල අඩු පීඩන කලාපයක් දක්වා – පළාත් 6කට තද වැසි (VIDEO)
ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 ක කාලය තුළ අඩු පීඩනයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යාන...
දේශීය පුවත්
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද රාජ්ය අනුග්රහය සහිතව (VIDEO)
අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි. ඒ රාජ්ය...
දේශීය පුවත්
ජාත්යන්තර පොලිස් සංගමයේ 69 වැනි ලෝක සමුළුව සහ 2026 මිත්රත්ව සතිය කොළඹදී ආරම්භ වෙයි (VIDEO)
ජාත්යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව සහ 2026 මිත්රත්ව සතිය කොළඹ දී ආරම්භ වුණා. ආසියානු කලාපයේ පැවැත්වෙන ප්රථම ජාත්යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව...
දේශීය පුවත්
සොයිසාපුර වෙඩි තැබීමෙන් අයෙකු ම.රු.ට (VIDEO)
ඊයේ රාත්රියේ වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වුණා. මොරටුව සොයිසාපුර ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් අවන්හල් හිමියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනෙක් වෙඩි තැබීම වාර්තා වුණේ...
දේශීය පුවත්
අද කාලගුණය
2026.10.21
ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 24 ක කාලය තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. මෙම පද්ධතියේ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



