අලි ඇතුන් විසින් පොලිතීන් ආහාරයට ගැනීම වැළැක්වීමට පියවර

මෙරට දීර්ඝ කාලින ගැටලුවක් බවට පත් වි තිබෙන අලි ඇතුන් පොලිතික් ආහාරයට ගැනිම වැළැක්විම සදහා ගෙන ඇති පියවරයන් පුළුල් කිරිමට වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යංශය කටයුතු කරන බව නිවේදනයක් නිකුත් තරම්න් එම අමාත්‍යාංශයේ ලේකම් සදහන් කර තිබේ.

 

 

Exit mobile version