Home දේශීය පුවත්

දේශීය පුවත්

ඩයනාට පාර්ලිමේන්තු අසුන සුදුසු නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි (VIDEO)

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා. එම තීන්දුව ප්‍රකාශයට පත් කලේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...

විශ්‍රාමික රණවිරුවන් රුසියාව සහ යුක්‍රේනය වෙත යැවීමේ ජාවාරමක්(VIDEO)

0
ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ලත් පුද්ගලයින් රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා සේවයට බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල්...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය ගැන අවසන් තීරණය අද(VIDEO)

0
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩ වර්ජනය පිළිබද අවසන් තීරණය අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය...

උණුසුම තවත් ඉහළට – හෙද නිලධාරීන්ට ශල්‍ය නිල ඇඳුම්(VIDEO)

0
පවතින අධික උණුසුම මේ වන විටත් කේෂ්ත්‍ර ගණනාවකට බලපෑම් එල්ල කර අවසන්. හෙද කාර්ය මණ්ඩලය පවසන්නේ නිල ඇඳුමින් රෝහල් වාට්ටුවල සේවය කිරීම අපහසු බවයි. ඒ නිසා...

රිය අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් මරුට

0
පොතුහැර, බෙම්මුල්ලේ ගෙදර මාර්ගයේ 08 කණුව ආසන්නයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගින්නේරිය පාලම තුලට වැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින්...

සැකකටයුතු මරණයක්

0
ඌරගස්මංහන්දිය, කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 50ක් වූ කළුවලගොඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ. මෙම කාන්තාව පමණක් නිවසේ සිට...

නාන තටාකයකට වැටී පුද්ගලයෙක් මරුට

0
රඹුක්කන, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයකට වැටී මියගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 37ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

0
අද (මැයි 08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ...

විද්‍යා ඝාතන නඩුවේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ඉවත් වෙයි (VIDEO)

0
විද්‍යා ඝාතන නඩුවේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා ඉන් ඉවත් වී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සමයේ තමන් මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කළ නිසා...

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩවර්ජනය අදත් (VIDEO)

0
වැටුප් ප්‍රශ්නය ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛන්ඩ වැඩ වර්ජනය අදත් (07) ක්‍රියාත්මකයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින්...