Home ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත්

වසර 53 කට පසු ඉතාලිය යුරෝ කුසලානය දිනා ගනියි

යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය තමන් සතුකර ගත්තේ සිය දෙවන...

LPL තරඟාවලිය කල් දැමීමට තීරණයක්

ලංකා ප්‍රිමියර් ලීග් ශූරතා තරඟාවලිය 2021 නොවැම්බර් දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව පැවසෙනවා. LPL තරඟාවලිය ජූලි - අගෝස්තු මාසවල පැවැත්වීමට මීට පෙර...

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මෙරට...

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ...

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය කඩුලු 5 කින් අද ජය ගැනීමට සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣යේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣යේ ජය එංගලන්තයට හිමි වුණා. ඒ තරග තුනකින් සමන්විත තරගාවලියේ ,තවත් තරගයක් ඉතිරිව තිබියදී. ඊයේ පැවැති දෙවන පන්දුවාර...

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු 20 යි 20 ක්‍රිකට් තරගය අද

තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ...

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් සොයා යන ඉන්දු – නවසීලන්ත අවසන්...

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝ ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී. 2019 වසරේ අගෝස්තු 01...

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජයග්‍රණය කරන කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට්...

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ බවට වන චෝදනාවට අදාලවයි. ඒ අනුව...

ශ්‍රී ලංකාව – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකාව - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද ඩකාහිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා විසින් දරන අතර...