Home දේශීය පුවත්

දේශීය පුවත්

අද කාලගුණය

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්...

354 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 354 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පොදු ප්‍රවාහන සේවා ආරම්භය කල්දමන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම කොවිඩ් රෝගය පාලනය කරන තෙක් තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා...

දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් හෙට දිවයිනට

ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් හෙට (19) මෙරටට ලැබීමට නියමිතව තිබේ.

යොහානි ජනපති හමුවෙයි

''මැණිකේ මගේ හිතේ ''ගීතය ඔස්සේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගායන ශිල්පිණී යොහානි ද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය මහතා හමුව තිබේ.

මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු ඇරඹීමට සුදානම්

මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු මෙම මස අග සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඔස්ට්‍රේලියානු සමාගමක් විසින් අදාළ මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව...

මාරක රිය අනතුරකින් ජීවිත දෙකක් බිලිගනී

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක ඊට ප්‍රතිවිරුද්ධ...

බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වර්ධනයක්

මාස තුනකට පසුව බ්‍රිතාන්‍යයෙන් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත. ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් නව කොවිඩ් ආසාදිතයන් 45,140 දෙනෙකු සහ නව මරණ...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුර-මැද සහ...