“InnovateX” ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩ්‍රෝන ආලෝක සංදර්ශන සමාගම ලෙස හඳුන්වාදෙයි
ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඇති ඩ්‍රෝන ආලෝක සංදර්ශන, දැන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී. ඉන්දියානු ඩ්‍රෝන තාක්ෂණ සමාගමක් වන Botlab Dynamics මගින් බල...
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 82 වන ජන්ම දිනය අදයි (VIDEO)
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 82 වන ජන්ම දිනය අදයි
මේ ඒ වෙනුවෙන් සියත අප තබන සටහනක්.
https://youtu.be/8Wb6h2mG7po?si=RYiaTmyebTqdu5Hl
ආදරවන්තයින්ගේ දිනය අදයි – ඩීන්ස් පාර මල්වලින් හැඩ වෙයි (VIDEO)
ආදරය සහ සෙනෙහස අගය කෙරෙන ආදරවන්තයින්ගේ දිනය අදයි.
නමුත් අද ආදරවන්තයින්ගේ දිනය වෙළඳපොළ තුළ අලෙවි වන වාණිජ භාණ්ඩයක් බවට පත් වෙලා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු...
4 වන ආසියා ශාන්තිකර ඇගයීමේ සමුළුව පිලිපීනයේ මැනිලා නගරයේ දී ආරම්භ...
ආසියා ශාන්තිකර කලාපීය ඇගයීම් සංගමය (Asia Pacific Evaluation Association) සංවිධානය කරනු ලබන හතරවන ආසියා ශාන්තිකර ඇගයීමේ සමුළුව (4th Asia Pacific Evaluation Association Conference) අද...
අපතේ දමන පොල් වතුරේ ගුණ
ලෝක පොල් දිනය පසුගිය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබුණා. "උතුරටත් පොල් ත්‍රිකෝණයක්" යන්න තේමා කර ගනිමින් මෙවර ශ්‍රී ලංකාව පොල් දිනය සමරනු ලැබුවා. එලෙස...
විශ්මිත ගුණ දෙන ඉඟුරු
ලොව පුරා බොහෝ විට සෑම මුළුතැන්ගෙයකටම නැතිවම බැරි අංගයක් තමයි ඉඟුරු කියන්නේ. එය ZINGIBER OFFICINALE යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. ජින්ජර්රොල් ලෙස හැදින්වෙන බොහෝ...
‘රුවිතේ – විඳගන්න – ජයගන්න’ – ජය ශ්‍රී
ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ අලුත් ගීතය ගැන පහුගිය දිනවල විවිධාකාර පුවත් පළවුණා. ‘මතුවෙන්න - The Diamond Story’ නම් වෙන මේ ගීතය මේ වෙද්දී ජය...
මතුවෙන්න – විඳගන්න – රුවිතේ
ජය ශ්‍රී අයියා මලෝ අලුත් වැඩකට සෙට් වෙලා කියන ආරංචිය පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල කතාබහට ලක්වුණා.
මේ දෙන්නා මගඩි වැඩක් කරනවද, නැත්නම්, ජය ශ්‍රී ලා...
සිරුරට ප්රතිලාභ රැසක් දෙන Fish oil
ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන...
රට ඉඳිවල මෙතරම් ගුණ ?
රට ඉඳි කියන්නේ කොයි කා අතරත් ජනිප්‍රිය පළතුරක් කියලා ඔයා දන්නවානේ. මිලෙන් වගේම ගුණයෙන් ඉහළ රට ඉඳි ඔයා ආහරයට ගත්තොත් ඔයාගේ රුව, ලස්සන වඩවා...