කැළණි සරසවි නාට්‍ය උළෙල ඇරඹෙයි (VIDEO)

Share

කැලණිය සරසවි නාට්‍ය උළෙල ඊයේ ආරම්භ වුණා.

මෙම නාට්‍ය උළෙල ලබන 28 වනදා දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News