siyathaonline
දේශීය පුවත්
ලෝක තෙත් බිම් දිනය අදයි (VIDEO)
ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා. තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමය සමරමු යන්න මෙවර එහි තේමාවයි. එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
දේශීය පුවත්
GMOA දැඩිවෙයි (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට තීව්ර කර තිබෙනවා. ඒ අනුව සේවාවන් හයකින් ඉවත්වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. මේ හේතුවෙන්...
දේශීය පුවත්
සර්වඥ ධාතූන් වන්දනාවට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙලක් (VIDEO)
සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පොලිසිය සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් නිලධාරින් 3000කට අධික පිරිසක්...
දේශීය පුවත්
කොළොම්පුර මහා සංස්කෘතික මංගල්‍යය (VIDEO)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සහ විපක්ෂ නායක...
දේශීය පුවත්
සහකාර පොලිස් අධිකාරී උසස්වීම්වලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
2020 වසරේ සහකාර පොලිස් අධිකාරී (ASP) ධූර සඳහා සිදුකළ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 145 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්...
දේශීය පුවත්
රියදුරුගේ නොසැලකිල්ලෙන් දරුවෙකුට දිවි අහිමි වෙයි
හලාවත - කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දරුවෙකු...
දේශීය පුවත්
අද කාලගුණය
2026.02.02
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව...
දේශීය පුවත්
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි (VIDEO)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/MCrAviTynfo
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



