ඩොලරයේ අගය තවත් ඉහළට
අද (28) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දින...
ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3% යි
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.3% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
සැප්තැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 6.2% ක් ලෙසයි.
උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල...
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද ඇරඹේ
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර රටවල් 65ක නියෝජිතයින් මෙම සමුළුව සදහා සහභාගී වනවා.
ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස්
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය පිලිබදව චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු සැකකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝග කර තිබෙනවා.
කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක්
ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් කුළු බඩු සංස්ථාව මගින් ආරම්භ කර ඇති අතර ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800 ක මිලකට මිලදී ගැනීම සිදු කරන බව බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ගම්මිරිස් බහුල...
කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයෙන් ජනතාවට නැවුම් අත්දැකීම් රැසක් (ඡායාරූප)
ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් වූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි ජනතා අයිතියට.
විපක්ෂය කුමන අභූත චෝදනා නැගුවත් ධනාත්මක සිතිවිලි සමග රටේ සංවර්ධනය ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක...
රුපියලේ අගය වාර්තාගත ලෙස පහලට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ පළමු වරට වාර්තාගත ලෙස පහල ගොස් තිබේ.
ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203.50 ක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන සිදු කිරීමට පාකිස්ථානය සූදානම්
දිගුකාලීන මිත්‍රශීලී ඉතිහාසයකට හිමිකම් කියන, කළාපීය සහයෝගීතාවය සහ සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි උපරිම සහයෝගීතාවය, පාකිස්තානු රජය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර්...
මත්තල ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්,...
බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දිමට පියවර
බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති පාර්ලිමේන්තු සැසියේදිය.