ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අද

Share


ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 216 ක් ලබා ගෙන සිටිනවා. මෙම තරඟාවලියේත් නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටී වී අප නාලිකාවයි.

Read more

Local News