2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරික්ෂණයට

Share

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය යෝජනාවල අවසන් කෙටුම්පත සමාලෝචනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මෙම සමාලෝචන සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ද එක්ව සිටියා.

ජාතික ආර්ථික අවධානය ස්ථායීකරණයේ සිට වේගවත් වර්ධනයක් (ආක්‍රමණශීලී ව්‍යාප්තියක්) කරා යොමු කරමින්, 2027 අයවැය මගින් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන්ම පමණක් රුපියල් බිලියන 2,000 ක මුදලක් වෙන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Read more

Local News