ඉදිරියේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙටි කාලයක් තුළ අධික තීව්රතාවයෙන් යුත් වැසි ඇති වන බවයි එම දෙපාර්තමේතුව වැඩිදුරටත් පවසන්නේ. මේ අතර නායයෑම් අවධානම හේතුවෙන් වසා දමා තිබූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් අද යළිත් විවෘත කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



