stv online
දේශීය පුවත්
අපවත් වී වදාළ අනුනාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය අනුග්රහයෙන් (VIDEO)
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වී අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය මේ වනවිට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයෙහි තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ...
දේශීය පුවත්
ලබන වසරේ සිට ඉන්සියුලින් නිෂ්පාදනය ලංකාවේදීම (VIDEO)
මෙරට ප්රථම වරට ඉන්සියුලින් නිෂ්පාදන කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසනවා. රට තුළ ඖෂධ නිෂ්පාදනය සහ...
දේශීය පුවත්
මහනුවර අකුරණ ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)
මහනුවර අකුරණ ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා. රිය අනතුර හේතුවෙන් මාතලේ මහනුවර මාර්ගයේ රිය ධාවනයට ද...
දේශීය පුවත්
ප්රදේශ කිහිපයකට අදත් වැසි (VIDEO)
ප්රදේශ කිහිපයකට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නුවරඑළිය ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක්ද හට ගෙන තිබෙනවා.
මේ...
දේශීය පුවත්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට (VIDEO)
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වනජීවි නිලධාරීන් එක්ව...
දේශීය පුවත්
රට තුළ ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් (VIDEO)
රට තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව සෞඛ්ය අංශ පවසනවා. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මෙම රෝගයෙන් ආරක්ෂා වීම අත්යවශ්යයි. රෝගය වැලඳුණු දරුවන්ට...
දේශීය පුවත්
ඩොලර් මිලියන 2,000 ඉක්මවූ සංචාරක ආදායම (VIDEO)
ගත වූ මාස 09 ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2000 ඉක්මවූ සංචාරක ආදායමක් මෙරටට ලැබී තිබෙනවා. වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්යාව...
දේශීය පුවත්
අද කාලගුණය
2026.10.19
දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල, පොලොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



