Home දේශීය පුවත් ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ – හේතුව මෙන්න

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ – හේතුව මෙන්න

0
ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ – හේතුව මෙන්න

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගියද පවතින තොග කළමනාකරණය නිසා ගෑස් මිල ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි ඔහු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here