අනතුරු නිසා වසරකට පුද්ගලයින් දොළොස් දහසක් පමණ ජීවිතක්ෂයට පත්වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. එමෙන්ම ළමයින් හදිසි අනතුරුවලට ලක්වීමද ඉහළ ගොස් ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රුවන්ති පෙරේරා පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.