සමගි ජනබලවේගය ජනතාව සවිබල ගන්වන, රට ගොඩනගන මැද මාවතක් අනුගමනය කරන ප්‍රක්ෂයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



