අද සිට ලබන 14 වනදා දක්වා ක්රියාත්මක වන පරිදි ඩෙංගු මර්දන සතියක් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ, මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වීම, අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතීම හේතුවෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more