Home ව්‍යාපාරික පුවත් මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි(VIDEO)

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි(VIDEO)

0
මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි(VIDEO)

ඒ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට වන හානිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබු කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදීයි.

මෙම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිළධාරීන් එක්ව සිටියා.

පය හතරකට අධික කාලයක් සිදුකල කරුණු දැක්වීමේ දී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here