ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කළ වාහන මෙන්න

ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් රථ සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා.