රාගම, කදාන සහ වත්තලට විශේෂ ආරක්ෂාවක්. (VIDEO)

Share

රාගම කඳාන ජාඇල සහ වත්තල යන ප්‍රදේශ වලට ඊයේ රාත්‍රියේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණා. පසුගිය දින කීපය තුළ සිදුවූ වෙඩි තැබීම් නිසා එම ප්‍රදේශ වල ආරක්ෂාව තර කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණේ. මෙම මෙහෙයුම අතරතුර 300 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News