දෙහිඅත්තකණ්ඩියේ ඩිපෝවේ දුෂණ අක්‍රමිකතා CTB සභාපතිගේ අතටම මාට්ටු (VIDEO)

Share

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා එහි සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදීයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News