ඉන්දීය UPI දැන් ලංකාවේ(VIDEO)

Share

UPI හෙවත් ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය අද (12) සිට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතයි.

මේ තුළින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එකඟතාවලට එළඹීමට නියමිතව තිබෙනවා.

ජංගම දුරකතනය භාවිතයෙන් සිදු කෙරෙන මෙම ගෙවීම් ක්‍රියාවලිය මුදල් රහිත ආර්ථිකයක් වෙනුවෙන් වූ විප්ලවීය වෙනසක් ලෙසයි හැඳින්වෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News