ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව හමුවුණා. මෙරට ආර්ථිකය නගා සිටුවීමට ඉන්දියාවේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.