රජය මගින් සංශෝධනය කළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මිලදී ගැනීම් ගාස්තුවට විරෝධය. (VIDEO)

Share

රජය පසුගියදා සංශෝධනය කළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන මිලදී ගැනීම් ගාස්තුවට පුනර්ජනනීය බල ශක්ති ප්‍රවර්ධකයන්ගේ සම්මේලනය විරෝධය පළ කර සිටිනවා. පාරදෘශ්‍ය භාවයෙන් යුතු කමිටුවක් පත් කර නැවත මෙම මිල ගණන් සංශෝධනය කළ යුතු බවයි එම සම්මේලනයේ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News