Sri Lankan හිටපු සභාපති නිශාන්ත අධිකරණයට. (VIDEO)

Share

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. දූෂණ චෝදනා තුනකට අදාළවයි ඔහුව පසුගිය 27 වන දා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News