වරදින තැනදී හේතුව සොයා එම ගමන් මග වෙනස් කිරීමට සියලු දෙනාම කටයුතු කළ යුතු බව කාදිනල් මැල්කම් රංජිත් අගරද ගුරුතුමන් පවසනවා. අගරද ගුරුතුමන්ගේ පූජක දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් පැවති විශේෂ දේව මෙහෙය අමතමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.