Home දේශීය පුවත් අද පෙරවරු 10.30ට ගෑස් ගැන අලුත් ආරංචියක්

අද පෙරවරු 10.30ට ගෑස් ගැන අලුත් ආරංචියක්

0
අද පෙරවරු 10.30ට ගෑස් ගැන අලුත් ආරංචියක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වන ආකාරය අද (04) පෙරවරු 10.30ට පමණ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් siyathanews.lk වෙබ් අඩවියට සඳහන් කළා.

ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here