Saturday, March 2, 2024.

අද පෙරවරු 10.30ට ගෑස් ගැන අලුත් ආරංචියක්

Share

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වන ආකාරය අද (04) පෙරවරු 10.30ට පමණ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් siyathanews.lk වෙබ් අඩවියට සඳහන් කළා.

ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News