සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)

Share

බෞද්ධ උරුමය ආරක්ෂා කර ගනිමින් අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම පිළිබඳ විරෝධතාවක් නැති බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් පවසනවා. අනුරාධපුර පූජාභූමි සැලැස්ම පිළිබඳ පත්කළ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඊයේ දින මහනාහිමිවරුන් වි බැහැ දැකීමට ගිය අවස්ථාවේදීයි උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News