ලිට්‍රෝ ගෑස් මිල යළිත් සංශෝධනය කෙරේ August 3, 2023 ලිට්‍රෝ ගෑස් මිල යළිත් සංශෝධනය කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් හෙට පෙරවරු 10.30ට නිල වශයෙන් දැනුම් දෙන බවයි එම සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා siyathanews.lk වෙබ් අඩවියට සඳහන් කළේ.