බඩඉරිඟු සඳහා පනවා තිබූ ආනයන බදු අඩු කෙරේ August 18, 2023 බඩඉරිඟු සඳහා පනවා තිබූ ආනයන බදු ඊයේ (17) රාත්‍රියේ සිට අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා . කිලෝවක් මත පනවා තිබු රුපියල් 75 ක ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩුකළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.