බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත්. දසුන් ශානක සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ද නැවත සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
