වෙල් යායේ ඇද වැටුණු වන අලියා (VIDEO)

Share

අද උදෑසම මැදිරිගිරිය ගජබාපුර ප්‍රදේශයේ වෙල් යායක වන අලියෙකු ඇද වැටී තිබෙනවා. ඒ පාදයක ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News