වයිට් හවුස් ලිස්ට් එකේ ශ්‍රී ලංකාවත් (VIDEO)

Share

යුධ අපරාධ සහ වගවීම් කටයුතු සිදු කරන ගෝලීය වැඩසටහන් රැසකට අරමුදල් සැපයීම එක්සත් ජනපදය නතර කර දමා තිබෙනවා. ශ්‍රී ලංකාවද මෙම ලැයිස්තුව ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News