කසාගල සමූහ ව්‍යාපාරයේ ග්‍රීන් සුපර් වෙළෙඳසැල් ජාලයේ නව ශාඛාව සහ ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කරයි (VIDEO)

Share


කසාගල සමූහ ව්‍යාපාරයේ ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ නව ශාඛාව සහ එම ව්‍යාපාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා.
ඒ කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස්ගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News