1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව වෙනුවෙන් ඉන්දීය රජයෙන් මූල්‍ය ප්‍රදානයක් (VIDEO)

Share

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව වෙනුවෙන් ඉන්දීය රජය මූල්‍ය ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය රජය නව ගිලන් රථ 100ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News