සෞදි අධිකරණයේ චෝදනා ලබා සිටි අනෝජන් සිවරාසා නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ අනුව ඔහුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පූර්ණ මග පෙන්වීම මත සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම හේතුවෙනුයි සිවරාසාට මෙලෙස නිදහස හිමි වුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



