හිරේ යන්න බලාගෙන වැඩිපුර ඇදුම් අරගෙන ආව හරීන් අත්අඩංගුවට (VIDEO)
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඒ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.
ඔහුව අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත්...
බිත්තියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
කොල්ලුපිටිය, 25 වන පටුමගේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙකු බිත්ති කොටසකට යට වී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 38ක් වූ අරාවත්ත, නමුණුකුල ප්‍රදේශයේ...
අද මි.මී.75ට වැඩි තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී...
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය...
10වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා ඇරඹෙයි (VIDEO)
පාර්ලිමේන්තුව ආරම්භයට පෙර නවක මන්ත්‍රීවරුන් සඳහා අද (19) සහ හෙට (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ තොරතුරු කවුළුවක් විවෘත කර තිබෙනවා.
පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවියට පිවිස...
ගෑස් ටැංකියේ අර්බුදය දිග්ගැස්සෙයි – රනිල් අකමැති වෙද්දී රවීගේ නම ගැසට්ටුවට (VIDEO)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නම ගැසට් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නම් කිරීම අත්තනෝමතික සහ අනුමැතියකින් තොරව...
මංගල කැබිනට්ටුව රැස්වෙයි (VIDEO)
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19) පෙරවරුවේ පැවැත්වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
https://youtu.be/opkR6f9Q1Bg?si=z2hyQXFHaVeQZgXN
IMF දූත පිරිස ජනපති හමුවෙයි (VIDEO)
ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සලකා බලා සමබර ප්රවේශයකට පැමිණෙන්නැයි ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලාතිබෙනවා.
ඒ IMF දූත මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදීයි.
සුබ සාධන වියදම්...
රුපියල් බිලියනයක මත් කරල් තොගයක් රේගු දැලේ
රුපියල් බිලියනයකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම නීති විරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් බිලියනයක් වටිනා...
අකුණු සැර වැදී තරුණයෙක් මරුට
ඇල්පිටිය, මද්දේවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අකුණු සැර වැදී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 28ක් වූ මද්දේවිල, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරු කුරුඳු වාඩියක කුරුඳු තලමින්...