කුසේ කෝටි 5ක කොකේන් (VIDEO)

Share

රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් කැප්සියුලර් තොගයක් ගිලදමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදීයී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News