ආර්ථික ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් මේ වනවිට සකස් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පාසල් පොත් සඳහා ඇති වැට් බද්ද ඉවත් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ නොච්චියාගම පැවැති ජන රැළියකට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



