පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කළුතර හල්වල ප්‍රදේශයෙනුයි. එය මිලිමීටර් 119 ක් ලෙසයි සටහන් වුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



