දිවිසැරිය නිමකළ දයා (VIDEO)

Share

දශක ගණනාවක් පුරා ගායනයෙන්, නර්තනයෙන් මෙන්ම විරිඳු කලාවෙන් හෙල කලාකෙත පෝෂණය කළ දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 91 වන වියෙහි පසු වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News