ඩෙංගු වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම් (VIDEO)

Share

පවතින අයහපත් කාලගුණය හමුවේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,000 කට අධිකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News