ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ නව රැකියා අවස්ථා 10,000 ක් ලබා දීම සඳහා වන ගිවිසුම අත්සන් තැබීම් ඊයේ දින බැංකොක් නුවරදී සිදු කෙරුණා. විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීට සහභාගී වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more