රුපියල් කෝටි 32 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කිරුළපන ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



