ලෝකයම ජයගත් රුමේෂ් දිවයිනට – 92 සීමාව පැන්න හෙල්ල 5ම කැඩෙයි (VIDEO)

Share

වර්ල්ඩ් ඇත්ලටික්ස් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරඟාවලියේදී සහ ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී ලක් මාතාව රනින් බැබළවූ රුමේෂ් අද දිවයිනට පැමිණියා. එහිදී රුමේෂ් තරංගට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. කෙසේ වෙතත් රුමේෂ්ට සිය ගුවන් ගමනේදී අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දීමටයි සිදු වුණේ. ඒ ගුවන් කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් නිසා රුමේෂ් වාර්තාපිට වාර්තා තැබූ හෙල්ල 05 ක් විනාශයට පත්ව තිබීමයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News