සංවර්ධිත රටක් ගොඩනැඟීමට යහපත් පුරවැසියන් අවශ්‍යයි (VIDEO)

Share

සංවර්ධිත රටක් ගොඩනැගීමට යහපත් පුරවැසියන් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. යහපත් පුරවැසියන් ගොඩනැගෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ පුත්තලම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News